ශතවර්ෂයේ අද්විතීයම ගවේෂණයේ තොරතුරු හෙළිදරව්ව. අපෙන් සොරාගත් ගංගාව. මෙම කෘතියෙන් ජන්බුද්දීපයේත්, දඹදිවත් නිවැරදි මායිම් විද්‍යාත්මකව පෙන්වා දී ඇති අතර, බ්‍රිතාන්‍ය යටත් විජිත පාළකයින් විසින් විනාශ කොට ලොවෙන් සඟවා දැමූ අනෝතත්ත විල, සතර මහා ගංගාවල නිවැරදි ගමන් මග, බෞද්ධයින්ට ඉතා වැදගත්වන සිද්ධස්ථානවල නිවැරදි පිහිටීම මෙමඟින් පෙන්වා දී ඇත.
www.ariyakammattana.org | www.truthconnect.tv
info@ariyakammattana.org | ariyakammattana@gmail.com
#riseupfortruth #truthconnecttv #ariyakammattana