TruthConnect TV
  • Home
  • සිංහල
    • උරුමය දිනන සටන
    • ජන්බුද්දීප මංකොල්ලයේ හෙළිදරව්ව
    • ගංගා කියන රහස්
    • මනස සිරගත කරන රාජ්‍ය ව්‍යුහය
    • සත්‍යයේ යාත්‍රාව
    • සැබෑ නිදහස
    • පානීය ජල කුමන්ත්‍රණය පරදමු
    • මහා යතිවර චාරිකා
    • නිවනට පාර කියන සොබාවික දිවි පෙවෙත
    • පිරිසිදු නිවන් මග
    • සම්මා සති බුද්ධ භාවනාව
  • English
    • Fighting for Freedom
    • Exposing Tyranny
    • Madness of Government Systems
    • Revealing Colonial Distortions
    • The Fading Primordial Descendants
    • Restoring Paradise
    • Resetting the Planet
    • Freeing Human
    • Unlocking Nature’s Secrets
    • Chronicles of a Wandering Monk
    • Path to Enlightenment
    • Journey Within
  • हिन्दी
    • Locating the True Jain
    • Placing Dambadiva Back
    • The Largest Colonial Scandal
      • Ashoka The Great – The Colonial Myth
      • Missing Ayodhya
  • ภาษาไทย
  • About Us
TruthConnect TV
  • Home
  • සිංහල
    • උරුමය දිනන සටන
    • ජන්බුද්දීප මංකොල්ලයේ හෙළිදරව්ව
    • ගංගා කියන රහස්
    • මනස සිරගත කරන රාජ්‍ය ව්‍යුහය
    • සත්‍යයේ යාත්‍රාව
    • සැබෑ නිදහස
    • පානීය ජල කුමන්ත්‍රණය පරදමු
    • මහා යතිවර චාරිකා
    • නිවනට පාර කියන සොබාවික දිවි පෙවෙත
    • පිරිසිදු නිවන් මග
    • සම්මා සති බුද්ධ භාවනාව
  • English
    • Fighting for Freedom
    • Exposing Tyranny
    • Madness of Government Systems
    • Revealing Colonial Distortions
    • The Fading Primordial Descendants
    • Restoring Paradise
    • Resetting the Planet
    • Freeing Human
    • Unlocking Nature’s Secrets
    • Chronicles of a Wandering Monk
    • Path to Enlightenment
    • Journey Within
  • हिन्दी
    • Locating the True Jain
    • Placing Dambadiva Back
    • The Largest Colonial Scandal
      • Ashoka The Great – The Colonial Myth
      • Missing Ayodhya
  • ภาษาไทย
  • About Us
  • Login
TruthConnectTv

The Stolen River, The Ganges of Paradise

The Theft of Paradise

The Stolen River, The Ganges of Paradise – පොත එළි දැක්වීම

ලොව විශාලතම ඉතිහාස තොරතුරු මංකොල්ලයේ හෙළිදරව්ව

TruthConnectTV by TruthConnectTV
May 7, 2024
in සත්‍යයේ යාත්‍රාව
8 1
0
12
SHARES
55
VIEWS
Share on FacebookShare on TwitterShare on LinkedInShare on TelegramShare via EmailShare via WhatsApp

The Stolen River, The Ganges of Paradise නමින් එළිදක්වන ලද ග්‍රන්ථය අරියකම්මට්ඨාන සංවිධානය සිදු කළ දීර්ඝ ගවේෂණයක ප්‍රතිඵලයකි. මෙම ග්‍රන්ථයෙන් අනාවරණය කර ඇත්තේ මේ මහ පොළොවේ ජීවය ආරම්භයේ  සිට එදා මෙදා තෙක් සිදු වූ එහි විකාශයේ සත්‍ය කතාව ලොවෙන් අතුගා දැමීම සඳහා 18 වන සියවසයේ දියත් කෙරුණු මහ පොළොව නුහුලන මහා ඉතිහාස තොරතුරු විකෘතියයි. එම විකෘතියට අනුව ජන්බුද්දීපයේ “ගංගා” නමින් අතීතයේ හඳුන්වා තිබූ ගංගාව සහ එම ගඟෙන් පෝෂනය වූ කුඩා ගංගා 29 ක් වටා විකාශය වූ විශාල ශිෂ්ටාචාරය ලොවෙන් අතුගා දැමීමට එම ගංගාවල නම් වෙනස් කිරීම සහ ඒවායේ පැරණි ගමන් මාර්ග නව ජල යෝජනා ක්‍රම මගින් වෙනස් කිරීමේ මහා කුමන්ත්‍රණය මෙම ග්‍රන්ථය තුළින් මැනවින් හෙළි කර ඇත. ඒ සමගම, චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය සහ ආර්ය සංක්‍රමණ න්‍යාය ව්‍යාජ නිර්මාණයන් බවත්, එවැන්නක් ලොවට ඉදිරිපත් කර ඇත්තේ ලොව සත්‍ය ඉතිහාසය ලොවෙන් අතුගා දැමීමට බව මේ මගින් තවදුරටත් අනාවරණය කර ඇත.

තවද සමස්තයක් ලෙස මෙම ග්‍රන්ථයෙන් පෙන්වා දී ඇත්තේ කුරාණය බයිබලය ආදී ඓතිහාසික ග්‍රන්ථවල සඳහන් පාරාදීසයත්, ත්‍රිපිටකය යනාදී පෙරදිග ඓතිහාසික ග්‍රන්ථවල සඳහන් ජන්බුද්දීපය යනු එකම භූගෝලීය ස්ථානයක් බවත්, 19 වන සියවස වනතුරු මුළු ලොවම මෙම සත්‍ය ඉතිහාසය දැන සිටි බවත්, ඒ දැනුම විකෘති කර ඇත්තේ 1833 න් පසුව බවත් ය.

මෙම ග්‍රන්ථය ඇමසන්හි ප්‍රකාශයට පත් කොට ඇති අතර, එය ඇමසන් ප්‍රකාශන ජාලය මගින් නිවසටම ගෙන්වාගැනීමට පහත සබැඳියට පිවිසෙන්න: https://www.amazon.com/dp/8269367206/

www.ariyakammattana.org | www.truthconnect.tv

info@ariyakammattana.org | ariyakammattana@gmail.com

#riseupfortruth #truthconnecttv #ariyakammattana

TruthConnectTV

TruthConnectTV

Please login to join discussion

Recommended

යුතුකම
උරුමය දිනන සටන

යුතුකම

August 31, 2024
83
අපෙන් සොරාගත් අපේ ගංගා 2
උරුමය දිනන සටන

අපෙන් සොරාගත් අපේ ගංගා 2

August 28, 2024
55
අපෙන් සොරාගත් අපේ ගංගා 1
උරුමය දිනන සටන

අපෙන් සොරාගත් අපේ ගංගා 1

August 28, 2024
55

Popular Playlist

Currently Playing

යුතුකම

යුතුකම

යුතුකම

උරුමය දිනන සටන
අපෙන් සොරාගත් අපේ ගංගා 2

අපෙන් සොරාගත් අපේ ගංගා 2

උරුමය දිනන සටන
අපෙන් සොරාගත් අපේ ගංගා 1

අපෙන් සොරාගත් අපේ ගංගා 1

උරුමය දිනන සටන
真の悟りへの道

真の悟りへの道

English
เส้นทางที่แท้จริงสู่การตรัสรู้

เส้นทางที่แท้จริงสู่การตรัสรู้

ภาษาไทย
  • Home
  • සිංහල
  • English
  • हिन्दी
  • ภาษาไทย
  • About Us
  • Donate Now
Headoffice: Daleveien 590,
4329 Sandnes, Norway

2024 © TruthConnect.tv - All Rights Reserved.

No Result
View All Result
  • Home
  • සිංහල
    • උරුමය දිනන සටන
    • ජන්බුද්දීප මංකොල්ලයේ හෙළිදරව්ව
    • ගංගා කියන රහස්
    • මනස සිරගත කරන රාජ්‍ය ව්‍යුහය
    • සත්‍යයේ යාත්‍රාව
    • සැබෑ නිදහස
    • පානීය ජල කුමන්ත්‍රණය පරදමු
    • මහා යතිවර චාරිකා
    • නිවනට පාර කියන සොබාවික දිවි පෙවෙත
    • පිරිසිදු නිවන් මග
    • සම්මා සති බුද්ධ භාවනාව
  • English
    • Fighting for Freedom
    • Exposing Tyranny
    • Madness of Government Systems
    • Revealing Colonial Distortions
    • The Fading Primordial Descendants
    • Restoring Paradise
    • Resetting the Planet
    • Freeing Human
    • Unlocking Nature’s Secrets
    • Chronicles of a Wandering Monk
    • Path to Enlightenment
    • Journey Within
  • हिन्दी
    • Locating the True Jain
    • Placing Dambadiva Back
    • The Largest Colonial Scandal
      • Ashoka The Great – The Colonial Myth
      • Missing Ayodhya
  • ภาษาไทย
  • About Us

2024 © TruthConnect.tv - All Rights Reserved.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In