TruthConnect TV
  • Home
  • සිංහල
    • උරුමය දිනන සටන
    • ජන්බුද්දීප මංකොල්ලයේ හෙළිදරව්ව
    • ගංගා කියන රහස්
    • මනස සිරගත කරන රාජ්‍ය ව්‍යුහය
    • සත්‍යයේ යාත්‍රාව
    • සැබෑ නිදහස
    • පානීය ජල කුමන්ත්‍රණය පරදමු
    • මහා යතිවර චාරිකා
    • නිවනට පාර කියන සොබාවික දිවි පෙවෙත
    • පිරිසිදු නිවන් මග
    • සම්මා සති බුද්ධ භාවනාව
  • English
    • Fighting for Freedom
    • Exposing Tyranny
    • Madness of Government Systems
    • Revealing Colonial Distortions
    • The Fading Primordial Descendants
    • Restoring Paradise
    • Resetting the Planet
    • Freeing Human
    • Unlocking Nature’s Secrets
    • Chronicles of a Wandering Monk
    • Path to Enlightenment
    • Journey Within
  • हिन्दी
    • Locating the True Jain
    • Placing Dambadiva Back
    • The Largest Colonial Scandal
      • Ashoka The Great – The Colonial Myth
      • Missing Ayodhya
  • ภาษาไทย
  • About Us
TruthConnect TV
  • Home
  • සිංහල
    • උරුමය දිනන සටන
    • ජන්බුද්දීප මංකොල්ලයේ හෙළිදරව්ව
    • ගංගා කියන රහස්
    • මනස සිරගත කරන රාජ්‍ය ව්‍යුහය
    • සත්‍යයේ යාත්‍රාව
    • සැබෑ නිදහස
    • පානීය ජල කුමන්ත්‍රණය පරදමු
    • මහා යතිවර චාරිකා
    • නිවනට පාර කියන සොබාවික දිවි පෙවෙත
    • පිරිසිදු නිවන් මග
    • සම්මා සති බුද්ධ භාවනාව
  • English
    • Fighting for Freedom
    • Exposing Tyranny
    • Madness of Government Systems
    • Revealing Colonial Distortions
    • The Fading Primordial Descendants
    • Restoring Paradise
    • Resetting the Planet
    • Freeing Human
    • Unlocking Nature’s Secrets
    • Chronicles of a Wandering Monk
    • Path to Enlightenment
    • Journey Within
  • हिन्दी
    • Locating the True Jain
    • Placing Dambadiva Back
    • The Largest Colonial Scandal
      • Ashoka The Great – The Colonial Myth
      • Missing Ayodhya
  • ภาษาไทย
  • About Us
  • Login
TruthConnectTv

Breaking News - The Theft of Buddha's True Identity

සීහෙළයේ හඬ ජිනීවා නුවර නැවතත් රැව් පිළිරැව් දෙයි

Breaking News – සීහෙළයා ලොව ආදිතමවාසියාය

දඹදිව අවතැන් කළ බ්‍රිතාන්‍ය කුමන්ත්‍රණය එක්සත් ජාතීන් හමුවේ හෙළි වෙයි

TruthConnectTV by TruthConnectTV
May 7, 2024
in උරුමය දිනන සටන, සිංහල
123 2
0
171
SHARES
775
VIEWS
Share on FacebookShare on TwitterShare on LinkedInShare on TelegramShare via EmailShare via WhatsApp

අරියකම්මට්ඨාන සංවිධානය විසින් දීර්ඝ කාලයක් තිස්සේ බුදු හිමියන්ගේ සහ සිංහල ජන වර්ගයේ ජාතික අනන්‍යතාවය සහ ඉතිහාස කරුණු නිවැරදි කිරීම සඳහා විශාල කාලය සිට දැඩි සටනක නියැලුණි. අද දින එම සටන ඉතා වටිනා සන්ධිස්ථානයකට ගෙන ඒමට එම සංවිධානය සමත් විය. අනන්ත අප්‍රමාණ බුදුවරුන්, තීතංකරවරුන්, මහ ඍෂිවරුන් ඉපිද ජීවත් වූ පැරණි දඹදිව ලංකාවට අයත් ප්‍රදේශයක් පමණක් වන බවත්, එය ඉන්දියාවේ බවට අද පිළිගන්නා මතය ලොව ස්ථාපිත වූයේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ ඔවුන් විසින් කරන ලද ඉතිහාස තොරතුරු විකෘතියක් නිසාවෙන් බවත් පැහැදිළිව කරුණු දැක්වීමට එම සංවිධානය සමත් විය.

මෙම ඉතිහාස තොරතුරු විකෘතිය නිවැරදි කිරීම සඳහා ජන්බුද්දීපය සහ දඹදිව (ජඹුදීපය) නිවැරදි පිහිටීම සොයාගැනීමට අරියකම්මට්ඨාන සංවිධානය විද්‍යාත්මක පර්යේෂණ ගණනාවක් දියත් කරන ලදි. ඒවායේ ප්‍රතිඵලයක් ලෙස එම සංවිධානය විසින් ජන්බුද්දීපය සහ දඹදිව නිවැරදි පිහිටීම ඉතා පැහැදිළිව සොයාගෙන ඇත.   පුරාවිද්‍යාත්මක, අභිලේඛන, තාරකා විද්‍යාත්මක සාක්ෂිවලට අමතරව භූමිතික පර්යේෂණ යනාදී විද්‍යාත්මක පර්යේෂණවලින් සොයාගන්නා ලද පිටු 500ක පමණ විද්‍යාත්මක සාක්ෂි  සම්පිණ්ඩණයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට, පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයට මෙන්ම, එංගලන්ත, ඉන්දියා, ශ්‍රී ලංකා, නේපාල යන රාජ්‍යයන්ට  මේ වනවිට නිල වශයෙන් ඉදිරිපත් කරන්නට කටයුතු කර ඇත.

මේ සඳහා සහය දීමට ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ නීතිවේදීන් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇති අතර, බොහෝ විදේශ රාජ්‍යයන්ගේ අවධානය මේ වෙත යොමු වීම ද දැනට සිදුවෙමින් පවතී.

මෙම ඓතිහාසික මොහොත අද දින එක්සත් ජාතීන්ගේ 55 වැනි මානව හිමිකම් සැසි වාරයේ දී ආරම්භ විය. එම සමාරම්භක අවස්ථාවේදී අරියකම්මට්ඨාන සංවිධානයේ නිර්මාතෘ පූජ්‍ය ක්ලෙප්පේ අරියමග්ග හිමියන් විසින් සිදු කළ කථාව ඇතුලත් සම්පූර්ණ ප්‍රවෘත්ති වාර්තාව මෙහි අන්තර්ගත වේ.

මෙම ඉතිහාස තොරතුරු නිවැරදි කිරීමෙන් සීහෙළයා ලොව ආදිතම වාසියා බවට නිතැතින්ම පත්වෙන බව අරියකම්මට්ඨාන සංවිධානය විසින් මුළු ලොවටම දැනුම් දෙන්නට කටයුතු කරන ලදි.

#riseupfortruth #truthconnecttv# #ariyakammattana

www.ariyakammattana.org | www.truthconnect.tv

info@ariyakammattana.org | ariyakammattana@gmail.com

TruthConnectTV

TruthConnectTV

Please login to join discussion

Recommended

යුතුකම
උරුමය දිනන සටන

යුතුකම

August 31, 2024
86
අපෙන් සොරාගත් අපේ ගංගා 2
උරුමය දිනන සටන

අපෙන් සොරාගත් අපේ ගංගා 2

August 28, 2024
55
අපෙන් සොරාගත් අපේ ගංගා 1
උරුමය දිනන සටන

අපෙන් සොරාගත් අපේ ගංගා 1

August 28, 2024
56

Popular Playlist

Currently Playing

යුතුකම

යුතුකම

යුතුකම

උරුමය දිනන සටන
අපෙන් සොරාගත් අපේ ගංගා 2

අපෙන් සොරාගත් අපේ ගංගා 2

උරුමය දිනන සටන
අපෙන් සොරාගත් අපේ ගංගා 1

අපෙන් සොරාගත් අපේ ගංගා 1

උරුමය දිනන සටන
真の悟りへの道

真の悟りへの道

English
เส้นทางที่แท้จริงสู่การตรัสรู้

เส้นทางที่แท้จริงสู่การตรัสรู้

ภาษาไทย
  • Home
  • සිංහල
  • English
  • हिन्दी
  • ภาษาไทย
  • About Us
  • Donate Now
Headoffice: Daleveien 590,
4329 Sandnes, Norway

2024 © TruthConnect.tv - All Rights Reserved.

No Result
View All Result
  • Home
  • සිංහල
    • උරුමය දිනන සටන
    • ජන්බුද්දීප මංකොල්ලයේ හෙළිදරව්ව
    • ගංගා කියන රහස්
    • මනස සිරගත කරන රාජ්‍ය ව්‍යුහය
    • සත්‍යයේ යාත්‍රාව
    • සැබෑ නිදහස
    • පානීය ජල කුමන්ත්‍රණය පරදමු
    • මහා යතිවර චාරිකා
    • නිවනට පාර කියන සොබාවික දිවි පෙවෙත
    • පිරිසිදු නිවන් මග
    • සම්මා සති බුද්ධ භාවනාව
  • English
    • Fighting for Freedom
    • Exposing Tyranny
    • Madness of Government Systems
    • Revealing Colonial Distortions
    • The Fading Primordial Descendants
    • Restoring Paradise
    • Resetting the Planet
    • Freeing Human
    • Unlocking Nature’s Secrets
    • Chronicles of a Wandering Monk
    • Path to Enlightenment
    • Journey Within
  • हिन्दी
    • Locating the True Jain
    • Placing Dambadiva Back
    • The Largest Colonial Scandal
      • Ashoka The Great – The Colonial Myth
      • Missing Ayodhya
  • ภาษาไทย
  • About Us

2024 © TruthConnect.tv - All Rights Reserved.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In